Introduction to Figma Essential Tools and Techniques ( සිංහල )

රු2,499.99

Category:

Description

UI Design කරන්න කැමති ගොඩක් අයට තියන Fundemetal issue එකක් තමා tool එක ගැන සහ ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැන අවබෝදයක් නොමැති වීම. ඉතින් මේ Courase එක හරහා UI Design කරන්න ගන්න ගොඩක් හොද  tool එකක් වෙන Figma ගැන මුල ඉදලා ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේම  මූලික දැනුම කියන කොටස් ටිකෙන් පස්සේ. Ui Design එකක් කරන්න අවශ්‍ය කරන දේවල් ගැන කතා කරනවා. ඒ දේවල් වලටChat GPT, සහ තවත් වෙබ් tool බාවිතා කරන විදිය ගැනත් ඉගෙන් ගන්න පුලුවන්. Courase එක අවසානයට මුල ඉදලා UI එකක් කරන විදිය ගැන ඔයාට තනියම ඉගෙන ගන්න පුලුවන්.

This introductory course provides foundational knowledge to navigate Figma’s interface effortlessly. Explore key tools and techniques for creating, prototyping, and sharing designs, setting you on the path to becoming a proficient Figma user.

Reviews

There are no reviews yet.

Be the first to review “Introduction to Figma Essential Tools and Techniques ( සිංහල )”

Your email address will not be published. Required fields are marked *