Introduction to Figma Essential Tools and Techniques ( සිංහල )
About Course
UI Design කරන්න කැමති ගොඩක් අයට තියන Fundemetal issue එකක් තමා tool එක ගැන සහ ඒකෙන් කරන්න පුලුවන් දේවල් ගැන අවබෝදයක් නොමැති වීම. ඉතින් මේ Courase එක හරහා UI Design කරන්න ගන්න ගොඩක් හොද tool එකක් වෙන Figma ගැන මුල ඉදලා ඉගෙන ගන්න පුලුවන්. ඒ වගේම මූලික දැනුම කියන කොටස් ටිකෙන් පස්සේ. Ui Design එකක් කරන්න අවශ්‍ය කරන දේවල් ගැන කතා කරනවා. ඒ දේවල් වලටChat GPT, සහ තවත් වෙබ් tool බාවිතා කරන විදිය ගැනත් ඉගෙන් ගන්න පුලුවන්. Courase එක අවසානයට මුල ඉදලා UI එකක් කරන විදිය ගැන ඔයාට තනියම ඉගෙන ගන්න පුලුවන්.
This introductory course provides foundational knowledge to navigate Figma’s interface effortlessly. Explore key tools and techniques for creating, prototyping, and sharing designs, setting you on the path to becoming a proficient Figma user.
Course Content
Figma Essential Tools and Techniques – Chapter 01
-
Course Introduction
03:30 -
How to Setup new Account
03:33 -
Create New Documents
05:27 -
Move Tool and Scale tool
00:00 -
Let’s talk about Frame and Section
04:26 -
Introduction about Tools – Shape tools and other tools
04:15 -
Explore customization options for shapes and text
00:00 -
Understand how to select and apply colors
00:00 -
About the Effects – Drop shadow
00:00 -
Effects – Part 02
04:47 -
Explore the export
00:00 -
Working with mask
00:00 -
About Components
00:00
Student Ratings & Reviews
No Review Yet