5.00
(2 Ratings)

Blender-3D For Beginners

Uncategorized
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

Blender 3D කියන්නේ අද ලොකේ 3DAnimation, සහ modeling කරන්න. භාවිතා කරන. ගොඩක් ජනප්‍රිය මෘදුකාංගයක් ඉතින් මේක ඉගෙන ගන්න කැමති අය වෙනුවෙන් ඉතා සරලවම හදපු කුඩා පාඨමාලාවක් තමා මේක. මොකුත්ම දන්නේ නැති කෙනෙක්ට. සිංහලෙන් Basic දේවල් ඉගෙන ගන්න පුලුවන් විදියට තමා මේක හදලා තියෙන්නේ.

What Will You Learn?

  • Interface
  • Interface And Tools Tabs
  • Extrude Inset Bevel And Loop Cuts
  • Knife Tool
  • Lights Setting
  • Camera & Rendering

Course Content

Blender 3D Basics For Beginners – Sinahala- සිංහල
මෙතනදි ඔයාට පුලුවන් Blender වලින් වැඩ පටන්ගන්න අවශ්‍ය කරන මූලික දැණුම දැණුම ලබා ගන්න.

  • Blender For Beginners Part 01 Interface-1
    11:29
  • Blender For Beginners Part 02 Interface And Tools Tabs
    05:21
  • Blender For Beginners Part 03 Extrude Inset Bevel And Loop Cuts
    08:20
  • Blender For Beginners Part 04 Knife Tool 3D Curser
    09:11
  • Blender For Beginners Part 05 Lights Setting
    07:46
  • Blender For Beginners Part 06 Blender Camera & Rendering
    07:28

Student Ratings & Reviews

No Review Yet
No Review Yet